මිහිමඩල මත අසරණව ගිය,
පෙර දිනක මා
ඹබ ළය මත මුව හොවාගෙන
සෙවු සෙනෙහස
තිබුනි උතුරාමහමෙරක් ලෙස....
(චිත්රය අන්තර්ජාලය ඇසුරෙනි)
නොනිදනා සිත ළගින්කාන්සිය මුදාහල,ඔබයි දිවියෙහි කවියහැමදාම ලියත හැකි...මියෙදනා සිහිනයකඉකිබිදින පැතුම ළග,ඔබයි නිරතුරැ සවියආදරේ විදිත හැකි...හුදෙකළා රාත්රියේකදුළකින් ළය තෙමෙන,ඔබයි සුවදැති කුසුමනෙතු වසා සිඹිත හැකි...නොමියෙනා සෙනෙහසින්මතකයට වී සුරැකි,"ඔබයි මගේ ටජ් මහල"
බල බලා මියෙත හැකි...